supplement

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vt. අඩුපාඩු සපයනවා
2. Sur. අතිරේක
3. vt. අතිරේක වශයෙන් කරනවා
4. n. අතිරේකය
5. n. උපග්‍රන්ථය
6. n. ඌනපූරණය
7. n. එකතු කරන ලද්ද
8. v. එකතු කරනවා
9. Mng. පරිපූරක
10. Mat. පරිපූරකය
11. n. පරිශිෂ්ටය
12. Sur. ප්‍රතිපූරක
13. n. පූරකය