ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2320
supple
1. a. අස්ථීර
2. a. කීකරු
3. a. චපල
4. Aes. නම්ය
5. a. පහසුවෙන් නැමෙන
6. Aes. සුකුමාර
7. a. සුනම්ය
supplement
1. vt. අඩුපාඩු සපයනවා
2. Sur. අතිරේක
3. vt. අතිරේක වශයෙන් කරනවා
4. n. අතිරේකය
5. n. උපග්රන්ථය
6. n. ඌනපූරණය
7. n. එකතු කරන ලද්ද
8. v. එකතු කරනවා
9. Mng. පරිපූරක
10. Mat. පරිපූරකය
11. n. පරිශිෂ්ටය
12. Sur. ප්රතිපූරක
13. n. පූරකය
supplement(angle)
supplemental
supplementary
1. a. අතිරේක
2. අතිරේකය
3. a. ඌනපූරකය
4. a. පරිපූරක
5. Law. පරිපූර්ය
6. a. පූරක
suppleness
n. සුනම්ය බව
suppliant
1. a. උදක්ම ඉල්ලන
2. n. ගැත්තා
3. a. බැගෑපත්ව ඉල්ලන
4. n. බැගෑපත්ව ඉල්ලන්නා
5. n. යාචකයා
6. Law. යැදියා
supplicant
supplicate
vti. ආයාචනා කරනවා
supplication
supplicatory
a. ආයාචනාත්මක
supplier
supplies
1. බඩු මුට්ටු ආදිය
2. n. බඩු මූට්ටු ආදිය
3. n. වුවමනා දේ
4. Mng. සැපයුම්
supply
1. vt. ලබා දෙනවා
2. vt. සපයනවා
3. n. සපයනු ලබන දේ
4. n. සපයා දීම
5. vt. සපයා දෙනවා
6. n. සම්පාදනය
7. n. සම්භාරය
8. v. සලසෑය
9. Civ. සැපයීම
10. n. සැපයුම
11. Sta. සැපැයුම
support
1. n. අට්ටාලය
2. n. අඩය
3. v. අත ගසනවා
4. n. අත්උදව්ව
5. n. අනුග්රහය
6. vt. අනුබල දෙනවා
7. n. අනුබලය
8. vt. අනුමත කරනවා
9. vt. ආධාර කරනවා
10. ආධාරක
11. n. ආධාරකය
12. n. ආධාරකාරයා
13. n. ආධාරය
14. vt. ඉවසනවා
15. vt. උපකාරයක් සේ සිටිනවා
16. v. උපස්තමභක වෙනවා
17. v. උසුරුවනවා
18. v. උසුලනවා
19. Law. තහවුරු කරනවා
20. vt. ධෛර්ය දෙනවා
21. vt. නඩත්තු කරනවා
22. නඩත්තු කරන්න
23. n. නඩත්තු කරන්නා
24. vt. පිටුවහල් වෙනවා
25. Law. පිහිටාධාර කරනවා
26. Law. පිහිටාධාර දෙනවා
27. Law. පෝෂණය කරනවා
28. pron. මුක්කුව
29. vt. යමක් උසුලා සිටිනවා
30. vt. යමක් දරා සිටිනවා
31. n. රුකුල
32. vt. රුකුල් දෙනවා
33. st. වහල්
34. n. වාරුව
supporter
1. n. අනුග්රාහකයා
2. n. ආධාරකාරයා
3. n. නඩත්තු කරන්නා
4. n. සහායකයා
supporting
supportive
a. උදව් දෙන
supportless
a. නිරාලම්බ
supposal
1. අභ්යපගතය
2. Psy. අභ්යුපගතය
suppose
1. vt. කල්පනා කරනවා
2. vt. සිතනවා
3. vt. හඟවනවා
supposed
a. කියනු ලබන
supposedly
adv. හිතු පරිදිම