අතිරේකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැඩිපුර කොටස හෝ දෙය; අධිකය.
2. නා. ප්රවෘත්ති පත්ර ආදියෙහි වැඩිපුර පළ කරන විශේෂ කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. addenda
2. n. addendum
3. n. apanage
4. n. appanage
5. backup
6. n. excess
7. n. reserve
8. n. supplement
9. supplementary