ගැත්තා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යටත් ව සිටින පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. loyalist
2. n. servant
3. n. suppliant
4. Soc. vassal
5. n. yes-man