සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1464

ගැණුම් මිල

Acc. purchase price

ගැණුම්කරු

Soc. vendee

ගැණුම්බර වෙළඳ තත්වය

Acc. bull market

ගැත්තන්

yes-men

ගැත්තරවාදය

Aes. toadyism

ගැත්තා

1. n. loyalist
2. n. servant
3. n. suppliant
4. Soc. vassal
5. n. yes-man

ගැති

1. a. dependable
2. a. loyal
3. a. obedient

ගැති බව

n. obligation

ගැති වූ

a. obliged

ගැතිකම

1. Soc. obligation
2. toadyism
3. Soc. vassalage

ගැතිකම් කරනවා

v. serve

ගැතියාව

1. Psy. subservience
2. Psy. subserviency

ගැතිව සිටිනවා

vti. owe

ගැදි

a. prose

ගැදි දෙපදය

n. distich

ගැන

1. prep. about
2. conj. aft
3. prep. after
4. prep. anent
5. adj. concerning
6. prep. considering
7. prep. for
8. prep. in
9. prep. re

ගැන බලනවා

vt. figure out

ගැනිස්ටර

Geo. ganister

ගැනිස්ටර්

Civ. ganister

ගැනීමේ ශක්තිය

n. capacity

ගැනුම

Soc. purchase

ගැනුම් කරුවකු ලැබෙන තෙක් මිල බස්සන වෙන්දේසිය

n. dutch auction

ගැනුම් කරුවන්ගේ තරඟය

competition-buyers

ගැනුම් ජාවාරම්කාරයා

Eco. bull