සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1465
ගැනුම් මිල
ගැනුම් විකල්පය
Acc. put option
ගැනුම්කරු
ගැනුම්කරු පරෙස්සම් විය යුතුය
Law. caveat emptor
ගැනුම්කරුගේ ඉල්ලීම අනුව තැනුන
1. adj. custom-built
2. adj. custom-made
ගැනුම්කාරයා
ගැනුම්බර තත්ත්වය
ගැනුම්බර තත්වය
Eco. bullishness
ගැනුම්බර වෙළෙඳ තත්ත්වය
Eco. bull market
ගැනොයින්
ගැප්
n. womb
ගැප් කාලය
ගැප්සුන් වීම
ගැබ
1. n. belly
2. Civ. chamber
3. Phy. chest
4. niche
5. recess
6. n. room
7. n. womb
ගැබ මල
ගැබඩින්
ගැබඩීන්
ගැබන්
ගැබ්
Civ. pockets
ගැබ් ගන්නවා
ගැබ් ගැනීම
1. Soc. conception
2. Sta. pregnancy
ගැබ් ගෙන සිටිය දී ම දෙවන වරට පිළිසිඳෙනවා
v. superfetate
ගැබ් දැරීම
ගැබ් නැසීම
Soc. foeticide