ගැබ් ගන්නවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. දරු ගැබක් පිහිටනවා.2. ක්රි. ගොයම් ආදි ධාන්ය වර්ගවල කරල් ඉදෙනවා; බණ්ඩි වෙනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයconceiveසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 583 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1465 ← ගැබ් කරනවා ගැබ් ගැනීම →