ගැති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. යටත්; අවනත.
2. වි. සතු; සන්තක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dependable
2. a. loyal
3. a. obedient