වහල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මෙහෙකාර ; දාස.
2. උපකාර වූ ; පිහිට ඇති.
3. පියසි සම්බන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bond
2. st. slave
3. st. support