ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2321

supposition

1. අනුමානය
2. අභ්‍යපගමනය
3. අභ්‍යපගමය
4. Soc. අභ්‍යුපගමනය
5. Soc. අභ්‍යුපගමය
6. n. කල්පනාව
7. n. විශ්වාසමාත්‍රය
8. Law. සංකල්පිතය
9. Mat. හිතාගැන්ම

suppositious

1. අභ්‍යපගමික
2. Log. අභ්‍යුපගමික
3. a. කල්පිත වූ

supposititious

1. a. අසත්‍ය
2. a. ව්‍යාජ

suppository

1. Med. උපස්ථාපිතකය
2. n. යෝනියේ හෝ ගුදමාර්ගයේ දියවීමට දමන බෙභෙත්
3. යෝනියේ හෝ ගුදමාර්ගයේ දියවීමට දමන බෙහෙත්

suppress

1. v. ඔබනවා
2. v. නිසල කරනවා
3. v. මඩිනවා
4. මර්දනය කරනවා
5. Acc. මර්ධනය කරනවා
6. vt. මැඩපවත්වනවා
7. මැඩලනවා
8. v. යට කරනවා
9. vt. යටපත් කරනවා
10. vt. වළක්වනවා
11. vt. සඟවනවා

suppressed

1. Soc. මර්දිත
2. මර්දුනය කළ
3. Soc. මැඩලු

suppressing

a. මර්දන

suppression

1. Civ. කපා හැරීම
2. n. දමනය
3. Bot. නිවාරණය
4. n. ප්‍රහාණය
5. n. මර්දනය
6. Soc. මැඩලීම
7. n. මැඩිල්ල
8. n. මැඬලීම
9. Law. යටපත් කිරීම
10. n. විෂ්කම්භණය

suppressive

1. a. වලක්වන
2. a. සඟවන

suppressor

Ele. මර්දකය

suppurate

vi. සාරේ සෑදෙනවා

suppuration

1. පැසවීම
2. Med. පූයනය

supra

1. අධි
2. adv. ඉහත

supra-angular

අධිකෝණික

supra-axillary

උපරි-කක්ෂීය

supra-cleithrum

උපරි ක්ලයිත්‍රම

supra-cultural

උපරි සංස්කෘතික

supra-dorsal

1. adj. අධිපෘෂ්ඨීය
2. n. අධිපෘෂ්ඨීයකය

supra-entity

උපරි සත්තාව

supra-ethmoid

1. අධි-ඡිධාස්ථිය
2. අධි-ඡිද්‍රාස්ථිය

supra-intestinal

අධ්‍යාන්ත්‍රික

supra-labial

අධ්‍යධර

supra-littoral

අධිතීරස්ථ

supra-mundane

1. ලොව්තුරු
2. ලෝකෝත්තර