ප්රහාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දුරු කිරීම ; නැති කිරීම ; නැසීම ; ප්රහීණ කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දුරු කිරීම; නැති කිරීම (සං. ප්රහාණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. suppression
නා. දුරු කිරීම ; නැති කිරීම ; නැසීම ; ප්රහීණ කිරීම.
නා. දුරු කිරීම; නැති කිරීම (සං. ප්රහාණ)
n. suppression