ලෝකෝත්තර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ලෝකය ඉක්මවා සිටින ; භෞතික තත්ත්වයෙන් ඈත් වූ ; ලෞකික ස්වභාවයෙන් මිදුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ලෞකික නොවූ (පා. ලොකොත්තර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. extramundane
2. a. supermundane
3. a. supramundane
4. a. transcendental
5. super-mundane
6. supra-mundane