සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3765

ලෝකුරු අඬුව

tong

ලෝකුරු වැඩ

Civ. smithing

ලෝකුරු වැඩ කිරීම

smithing

ලෝකුරුවා

1. Civ. blacksmith
2. n. brazier
3. n. founder
4. n. tinker

ලෝකුරුවාගේ කම්මල

n. smithy

ලෝකෝත්තර

1. a. extramundane
2. a. supermundane
3. a. supramundane
4. a. transcendental
5. super-mundane
6. supra-mundane

ලෝකෝත්තරඥානය

n. gnosis

ලෝකෝත්පත්ති විස්තරය

Psy. cosmogony

ලෝකෝත්පත්තිය

n. cosmogony

ලෝගු හැට්ටය

blouse

ලෝගුව

1. n. cassock
2. cope
3. n. robe

ලෝගෝව

logo

ලෝචව්‍යදානක

Med. mydriatic

ලෝණ

st. salt

ලෝදිය

n. lava

ලෝදියෙන් මතුවන යබොර කැට

n. scoria

ලෝනය

Civ. licker

ලෝනවා

v. lick

ලෝන් (රෙදි)

lawn

ලෝප

Oth. misses

ලෝප ලකුණ

n. caret

ලෝප විහ්නය

n. caret

ලෝපකරණය

Oth. truncation

ලෝපකුරුව

Civ. buff