සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3766
ලෝපත
Phy. foil
ලෝපන ද්යෝෂය
Inf. truncation error
ලෝපනය
1. Mat. truncation
2. truncate
ලෝපනය කරනවා
Acc. truncate
ලෝපනීය
Log. defeasible
ලෝපය
ලෝපස
Che. ore
ලෝපස්
ලෝපස් කඳ
Civ. orebody
ලෝපස් සැරසීම
Civ. ore dressing
ලෝබ
1. cheese-paring
2. st. craving
3. st. greed
4. a. greedy
5. a. hard
ලෝබකම් කරනවා
vt. scrimp
ලෝබකම් පානවා
vti. skimp
ලෝබය
ලෝබයා
ලෝබියා
n. miser
ලෝබොර
ලෝබොර ඉවත් කිරීම
Civ. slagging
ලෝබොර බේරනය
Civ. scorifier
ලෝබොර බේරීම
Civ. scorification
ලෝභ
1. cheese-paring
2. st. desire
3. st. greed
4. a. illiberal
5. Law. metals
6. Law. minerals
7. a. mingy
8. a. penny-pinching
ලෝභ වෙනවා
v. covet
ලෝභකම
ලෝභය
Log. greed