ලෝභය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අරමුණෙහි ඇලෙන ස්වභාවය.
2. තණ්හාව ; මසුරුකම ; වස්තු දේපොළ ආදියට ඇති ආශාව ; ලොල් බව ; ලෙටිකම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Log. greed
1. නා. අරමුණෙහි ඇලෙන ස්වභාවය.
2. තණ්හාව ; මසුරුකම ; වස්තු දේපොළ ආදියට ඇති ආශාව ; ලොල් බව ; ලෙටිකම.
Log. greed