ලෝභ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අධික ආශා ඇති ; දැඩි ගිජුකමක් ඇති ; ලොල් ; සොඬ.
2. මසුරු ; තණ්හාධික ; කිසිවක් කිසිවකුට නොදෙන ; ලෙටි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අධික ආශා ඇති; ලොල් (පා. සං. ලොභ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. cheese-paring
2. st. desire
3. st. greed
4. a. illiberal
5. Law. metals
6. Law. minerals
7. a. mingy
8. a. penny-pinching