ලෝපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අක්ෂරයක්) මැකීම ; නොකියා හැරීම හෝ නැති කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. deletion
2. n. elision
3. n. ellipsis