ලෝගුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උරහිසේ සිට පාදාන්තය දක්වා දික්ව මසන ලද කබා විශේෂයක් ; දිග කබාය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cassock
2. cope
3. n. robe