මැඩිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මණ්ඩලය ; රවුම ; මූණත.
2. මිටිය ; පොදිය ; කොපුව.
3. සිවුරේ කොටසක් ; සිවුරු ගැබ ; සිවුරේ අත්ත.
4. කුඩා රෙදි කැබැල්ල.
5. පිට්ටනිය ; මිදුල.
6. තැලීම ; පෑගීම.
7. වළංකෑල්ල ; කැබිලිත්ත.
8. හේන්වල කුරහන්වේලා ගැනීමටත් පාගා ගැනීමටත් යොදාගත් තැන ; කමත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. suppression