සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3329

මැඩපැවැත්විය හැකි

adj. containable

මැඩපැවැත්වීම

chaining

මැඩපැවැත්වීමක් නැති

a. unbridled

මැඩපැවැත්වීමට දුෂ්කර

a. rampant

මැඩපැවැත්වූ

a. subdued

මැඩලන උපාය

n. curb

මැඩලනවා

1. vt. curb
2. suppress

මැඩලිය නොහැකි

1. a. insuperable
2. a. irrepressible
3. a. overpowering
4. a. sneaking

මැඩලීම

1. squelching
2. Soc. suppression

මැඩලු

Soc. suppressed

මැඩවිල්ල

n. harrowing

මැඩවීම

Art. wedging

මැඩියා

1. n. frog
2. n. paddock

මැඩියාගේ හඬ

n. croak

මැඩිල්ල

n. suppression

මැඩිහම

toad-skin

මැඩීම

1. n. crush
2. n. squeezing

මැඩුණු

extruded

මැඩුම

n. squeezing

මැඩෝනා

Aes. madonna

මැඩෝනා සුරුවම්කරුවෝ

madonnieri

මැඩෝනාභිෂේකය

Aes. maestia

මැණ

n. gem

මැණ්ඩලීනය බඳු ග්‍රීක සංගීත භාණ්ඩයක්

n. bouzouki