මැඩලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මිරිකනවා ; තද කරනවා.
2. පාගනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පාගා දමනවා; මර්දනය කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. curb
2. suppress