මැඩියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඉස්ගෙඩියාගෙන් විකාශනය වී දිය ගොඩ දෙකෙහිම වාසය කරන කුඩා සතෙක් ; ගෙම්බා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. frog2. n. paddockසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1232 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3329 ← මැඩවීම මැඩියාගේ හඬ →