සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3330

මැණ්ඩිය

n. splits

මැණික

1. n. gem
2. n. jewel
3. n. treasure
4. n. precious stone
5. gem-form

මැණික් අල්ලනවා

vt. jewel

මැණික් ආදිය ගරනවා

vt. pan

මැණික් ඇල්ලූ

adj. bejewelled

මැණික් කටුව

1. carpus
2. Med. wrist

මැණික් කටුව පිළිබඳ

adj. carpal

මැණික් කපන්නා

n. lapidary

මැණික් ගරනවා

vi. gem

මැණික් ගල

n. stone

මැණික් ගැරීම

Law. gemming

මැණික් බඳිනවා

vti. mount

මැණික් ලෙස ගැනෙන්නක්

n. jacinth

මැණික් වර්ගයක්

1. n. agate
2. n. hyacinth
3. n. spinel
4. n. zircon

මැණික් වෙළෙන්දා

1. n. jeweler
2. vt. jeweller

මැණික් සාදන්නා

n. jeweler

මැණික්කටු ඇටය

n. carpal

මැණික්කටු සන්ධිය

Med. wrist joint

මැණික්කටුව

1. n. carpus
2. n. wrist

මැණික්වලින් සරසනවා

vt. gem

මැඬ පැවැත්වීම

n. repression

මැඬපවත්වනවා

vt. master

මැඬලිය නොහැකි බලය

n. force majeure

මැඬලීම

n. suppression