සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3331
මැඬ්
n. frog
මැඬ්යන් ගෙම්බන්වැනි භූ ජලචර සත්ව ගණයට අයත්
a. batrachian
මැඬුණු
Art. extruded
මැත
n. nonsense
මැතිනිය
n. lady
මැතිරීම
මැතිරූ
adj. charmed
මැතිවරණය
n. election
මැද
1. prep. amid
2. prep. amidst
3. prep. between
4. n. center
5. n. centre
6. Phy. core
7. a. mid
8. a. middle
9. n. midst
10. n. midway
මැද ඇඟිල්ල
1. n. middle finger
2. middle-finger
මැද කන
Med. middle ear
මැද කන්නය
n. catch crop
මැද කොටස
n. heart
මැද ගුරක් සහිත අක්ෂර තුනේ ගණය
මැද ජලාශයක් ඇතිව සෑදුණු හිරිගල් දිවයින
n. atoll
මැද තැන
n. mean
මැද පන්තිය
මැද පිහිටි
මැද පෙරදිග
1. n. middle east
2. middle-east
මැද පෙරදිග මුදල්
n. dinar
මැද බිත්තිය
1. party-wall
2. n. party wall
මැද මාලය
n. clerestory
මැද යටලීය
මැද යමක් අහුරා රෙදි දෙපටක් එකට මහන ලද
a. quilted