මර්දනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මැඩීම ; පෑගීම.
2. තද කිරීම ; තෙරපීම. තැළීම.
3. (තෙල් යුෂ ආදිය ගැනීම සඳහා) මිරිකීම ; පොඩි කිරීම.
4. ඇතිල්ලීම ; මිරිකීම ; ගැල්වීම ; ආලේපනය කිරීම.
5. මැඩපැවැත්වීම ; නැති කිරීම.
6. සැර අඩු කිරීම ; බාල කිරීම.
7. දමනය කිරීම ; පරාජය කිරීම ; අභිභවනය කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මැඩීම/ දමනය කිරීම; පරාජය කිරීම (සං. මර්දන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. quenching
2. repression
3. n. suppression