සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3248
මර්ත්යතාව
Soc. mortality
මර්දකය
1. repressor
2. Ele. suppressor
මර්දන
a. suppressing
මර්දනකාරී
a. crushing
මර්දනය
1. Phy. quenching
2. repression
3. n. suppression
මර්දනය කරනවා
1. vt. alleviate
2. vti. calm
3. vt. moderate
4. vti. soften
5. suppress
මර්දනය කළ
1. attenuated
2. repressed
මර්දනය වෙනවා
vi. subside
මර්දිත
Soc. suppressed
මර්දිත වෙළඳ පොල
Acc. curb market
මර්දුනය කළ
මර්ධනය කරනවා
Acc. suppress
මර්නාව
Soc. marna
මර්මය
n. weak point
මර්මර නාදය
n. rustle
මර්මරය
Aes. murmur
මර්මස්ථානය
n. weak point
මර්යාදාව
මරා දමන ලද
1. despatched
2. a. slain
මරා දමනවා
මරාදමනවා
මරාමිණ
මරාමිණි
Geo. emerald
මරාල බද්ද
Law. death duty