calm
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. adj. උපශාන්ත
2. a. ඛේමංකර
3. a. තැන්පත්
4. adj. නිමිච්ච
5. a. නිවාත
6. adj. නිශ්චල
7. vti. නිශ්චල කරනවා
8. vti. නිශ්චල වෙනවා
9. n. නිශ්චලතාව
10. adj. නිසල
11. n. නිසල බව
12. a. බිය සැක නැති
13. vti. මර්දනය කරනවා
14. a. ලජ්ජාව
15. n. ශමනය
16. a. ශාන්ත
17. n. ශාන්තභාවය
18. vti. සංසිඳුවනවා
19. vti. සංසිඳෙනවා
20. a. සංසුන්
21. adj. සන්සුන්
22. n. සන්සුන් බව
23. a. සන්හුන්
24. a. සමිත
25. a. සාන්ත
26. n. සුළං නැති බව