ශාන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සන්සුන් ; තැන්පත් ; නිශ්චල ; සංවර.
2. (රෝ.ක.) ශුද්ධ වූ ; ශුද්ධවත්.
නා.ප්‍ර. කාව්‍යයෙහි සඳහන් රසයක නාමය ; ශාන්ත රසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. වි. සන්සුන්; නිශ්චල; සංවර (සං. ශාන්ත) 2. ශුද්ධ වූ (ඉං. saint)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. apollonian
2. a. calm
3. adj. collected
4. adj. composed
5. a. conciliatory
6. a. content
7. a. contented
8. adj. cool
9. a. dispassionate
10. a. even
11. a. halcyon
12. a. idyllic
13. a. impassive
14. a. imperturbable
15. a. mild
16. a. peaceable
17. a. peaceful
18. a. placid
19. a. quiescent
20. a. quiet
21. a. reposeful
22. a. restful
23. a. sedate
24. a. self-possessed
25. a. serene
26. a. serious
27. a. settled
28. a. stilly
29. a. subdued
30. a. tired
31. a. tranquil