cool
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. ඇල්
2. vti. ඇල් කරනවා
3. v. ඇල් මරනවා
4. vti. ඇල් වෙනවා
5. a. ඉල්
6. vti. උණුසුම නැති කරනවා
7. v. උණුසුම නැති වෙනවා
8. a. උණුසුම් නැති
9. a. උදාසීන
10. adj. උනන්දු නැති
11. a. උනන්දුවක් නොදක්වන
12. a. කලබල නැති
13. adj. නිමිච්ච
14. v. නිමෙනවා
15. vti. නිවනවා
16. a. නිවිච්ච
17. a. නිවිච්චි
18. නිවිච්ව
19. adj. නිවුණු
20. vti. නිවෙනවා
21. නිශ්ච
22. a. නිශ්චල
23. vti. නිශ්චල කරනවා
24. vti. නිශ්චල වෙනවා
25. a. ප්රගල්භ
26. a. ලජ්ජා නැති
27. adj. ශාන්ත
28. v. සංසිඳවනවා
29. v. සංසිඳෙනවා
30. n. සිසිල
31. adj. සිසිල්
32. v. සිසිල් කරනවා
33. v. සිසිල් වෙනවා
34. n. සිසිල් සෙවන
35. n. සිහිල
36. a. සිහිල්
37. a. සීත
38. a. සීතල
39. n. සෙවන
40. a. හීල්