නිමෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අවසන් වෙනවා; කෙළවර වෙනවා; නිම වෙනවා.
2. ක්රි. නිර්මාණය වෙනවා; මැවෙනවා; සෑදෙනවා;
3. ක්රි. නිවෙනවා; නිර්වාපණය වෙනවා; සන්හිඳෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. cool
2. v. extinguish