සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2221

නිමිල

Law. gratuitous

නිමිලදලතාව

cleistopetaly

නිමිලපරාගධානිතාව

cleistanthery

නිමිලඵලය

1. cleistocarp
2. cleistothecium

නිමිලයෝගය

cleistogamy

නිමිලයෝගී

cleistogamous

නිමීලඑලය

1. Bot. cleistocarp
2. Bot. cleistothecium

නිමීලන

1. a. winking
2. blinking

නිමීලනය

blinking

නිමීලඵලය

1. cleistocarp
2. cleistothecium

නිමීලයෝගය

1. Bot. cleistogamy
2. cleistogeny(cleistogamy)

නිමීලයෝගිය

cleistogameon

නිමීලයෝගී

1. Bot. cleistogamous
2. cleistogamic(cleistogamous)
3. kleistogamous(cleistogamous)

නිමීලයෝගී ශාකය

cleistogene

නිමීලීම

blinking

නිමුඩු

a. raw

නිමුදනවා

Law. dispense

නිමුන්

a. twin

නිමුන් මිට

plough-handle

නිමෙනවා

1. v. cool
2. v. extinguish

නිමේයය

1. Law. barter
2. Law. permutation

නිමේෂය

1. n. blink
2. Psy. blinking
3. n. jiff
4. n. jiffy
5. n. moment
6. n. wink at

නිමේෂයකින් පැන දුවනවා

vi. skedaddle

නිඹ

n. margosa