සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2222

නිඹුල්

a. twin

නිඹුල්දරුවෝ

Soc. twins

නිඹුල්ලු

Soc. twins

නිය

1. n. claw
2. n. nail
3. Med. nails
4. unguis
5. n. wisdom

නිය දඩුව

Phy. busbar

නිය පඳුර

n. clutches

නිය පහුර

n. claw

නිය පිරිත්ත

n. whitlow

නිය පොත්ත

n. nail

නිය යට මස්

n. quick

නිය රහිත

adj. clawless

නිය වැස්ම

neonychium

නිය සහිත

1. Bot. unguicular
2. Bot. unguiculate

නියං

n. drought

නියං ප්‍රතිරෝධී තුහින ශාකය

psychroxerophyte

නියඟ

n. drought

නියඟය

1. n. drought
2. n. drouth

නියත

1. a. absolute
2. adj. categorical
3. a. certain
4. adj. clear-cut
5. adj. constant
6. Inf. constants
7. a. definite
8. a. definitive
9. a. destined
10. determinate
11. a. donnish
12. a. fated
13. a. finite
14. fixed
15. a. inevitable
16. invariant
17. a. peremptory
18. a. positive
19. a. precise
20. a. regular
21. a. set
22. a. specific
23. a. steady
24. a. sure
25. a. tangible

නියත අනුපාතය

n. modulus

නියත ඉටු කිරීම

Acc. specific performance

නියත තාපනය

soaking

නියත ප්‍රකාශය

assertion

නියත බව

n. constancy

නියත වශයෙන්

adv. for good