නිඹුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යුගල; නිවුන්; නිමුන්; නිඹුන්.

1. වි. එක් කුස එකට උපන්; නිබුල්.
2. වි. දෙබිඩි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. එක් කුස එකට හොත්; එක් මවකගෙන් එක්වර උපන්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. twin