නිය
niya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇඟිලි කෙළවර පිහිටි පොත්තක් වැනි තද කොටස; නියපොත්ත; නඛය.
2. නා.ප්ර. නුවණ; නැණ; ඤාණය.
3. නා.ප්ර. ආකාරය; ක්රමය; න්යාය; උපාය.
4. නා.ප්ර. නීතිය; රෙගුලාසිය; රීතිය.
5. නා.ප්ර. සුවඳ ද්රව්යයක්; තෝර; තුවරලා.
6. නා.ප්ර. කාන්තාර මාර්ගය.
7. නා.ප්ර. ගංගාව; නදිය.
8. නා.ප්ර. ජලය; වතුර.
9. නා.ප්ර. නිධානය; නිධිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. තමා අයත්; ස්වකීය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- niya adj one's own; his own; her own [ni + √jan + ya]