සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2223

නියත සඑලතාව

efficaciousness

නියත සාධක

moduli

නියත සාධකය

n. modulus

නියත සෛලිකතාව

eutely

නියතත්වය

Law. certainty

නියතතාව

1. Log. certainty
2. Mng. constancy
3. constant

නියතභාවය

Law. certainty

නියතය

Soc. constant

නියතයෝ

constants

නියත් බව

Law. seisin

නියතාර්ථය

n. precision

නියති වාදය

Mat. determinism

නියතින් ම කරන

a. bound

නියතිය

1. Bot. constancy
2. constant
3. n. fatality
4. n. fate

නියතිවාදය

n. determinism

නියතිවාදියා

n. determinist

නියදජුව

bus-bar

නියදීම

sampling

නියදුව

Civ. sampler

නියන

n. chisel

නියනක්

n. burin

නියනකින් ඔප් නඟන ලද

chiselled

නියන් ගෑම

chiselling

නියන් තලය සහිත අලිස් කටුව

bradawl