සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2224

නියන්ත්‍රණය

Phy. moderation

නියන්ත්‍රිය

Phy. moderator

නියනෙන් කපනවා

vt. chisel

නියනෙන් කැපීම

n. chiselling

නියනෙන් කොටනවා

vt. chisel

නියඳ

n. hemp

නියඳ හණ

Art. hemp

නියඳු

hemp

නියඳු හණ

hemp

නියපිරිත්ත

Med. whitlow

නියපොත්ත

1. n. claw
2. n. nail

නියපොත්තෙහි ඉරී ගිය සම

n. agnail

නියපොතු

finger-nails

නියපොතු පහර

n. fillip

නියපොතු රතු කිරීමට යොදන ද්‍රව්‍යයක්

n. henna

නියම

1. adj. actual
2. bona-fide
3. a. certain
4. a. characteristic
5. adj. clean
6. a. competent
7. n. condition
8. n. dicta
9. a. due
10. a. exact
11. a. fixed
12. a. genuine
13. a. just
14. a. kosher
15. a. legal
16. a. legitimate
17. a. proper
18. a. real
19. a. regular
20. a. right
21. a. rightful
22. a. special
23. a. stand
24. a. sterling
25. stipulations
26. a. strict
27. n. terms
28. a. typical
29. a. veritable
30. adv. very
31. a. virtual
32. a. true

නියම අර්ථය

n. spirit

නියම ආකාරය

type-form

නියම කර ඇති පරිදි

stipulated

නියම කර ගත්

a. booked

නියම කර ගන්නවා

1. v. appoint
2. v. bill

නියම කරගත්

a. understood

නියම කරගත් කටයුත්ත

n. date

නියම කරගන්නවා

1. vt. arrange
2. vt. choose
3. vti. conclude