spirit
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අමනුෂ්යයා
2. n. ආත්මය
3. n. ආධ්යාත්මික ගුණය
4. n. උනන්දුව
5. n. චෛතන්යය
6. Soc. ජීවගුණය
7. Soc. ජීවය
8. n. ධීරභාවය
9. n. නියම අර්ථය
10. n. ප්රකෘතිය
11. n. ප්රාණය
12. Soc. ප්රාණෙන්ද්රිය
13. Log. ප්රාණේන්ද්රිය
14. n. භාවාර්ථය
15. Psy. භූත
16. n. භූතයා
17. n. මද්යසාරය
18. n. වය
19. Law. ස්ත්රීතුව
20. n. ස්ප්රීත්තු
21. Art. ස්ප්රීතු
22. n. ස්වභාවය
23. n. සාරය
24. Law. හරය