ප්‍රාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උපතේ සිට මරණය තෙක් ජීවත්වීමේ ක්‍රියාකාරී ශක්තිය ; ජීව ශක්තිය; ජීවිතේන්ද්‍රිය.
2. සිරුර තුළ සිට මුව නාසිකා දෙකින් පිටවන වාතය.
3. හුස්මක් ඇද හෙළන කාලය.
4. අලංකාර රහිත ව ද කව් සිරුර හොබවන ශ්ලේෂ ආදි දශ වැදෑරුම් ලක්ෂණ , කාව්‍යයක ශබ්ද-අර්ථ ශෝබාව ඇති කරන ගුණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජීව ශක්තිය/ හුස්ම ඇද හෙළන කාලය (සං. ප්‍රාණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. anima
2. n. breath
3. Log. pneuma
4. n. soul
5. n. spirit