සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2640
ප්රාණ විද්යාව
Log. pneumatics
ප්රාණ සහිත වස්තුව
n. organism
ප්රාණක්ෂරය
n. vowel
ප්රාණකාරයා
n. person
ප්රාණඝාතය
ප්රාණත්යක්ත
Aes. martyred
ප්රාණත්යාගය
ප්රාණත්යාගියා
Aes. martyr
ප්රාණත්යාගී
ප්රාණනය
ප්රාණභූත විද්යාව
n. pneumatology
ප්රාණය
1. Soc. anima
2. n. breath
3. Log. pneuma
4. n. soul
5. n. spirit
ප්රාණය පිළිබඳ වූ
a. vital
ප්රාණයක් නැති
a. ponderous
ප්රාණවත්
1. a. active
2. adj. animate
3. a. animated
4. a. brisk
5. a. fresh
6. a. living
7. peppy
8. a. quick
9. a. red-blooded
10. a. vivacious
11. a. vivid
ප්රාණවත් කරනවා
1. v. animate
2. vt. enliven
3. vt. exhilarate
4. vt. invigorate
5. vti. quicken
6. vt. vitalize
7. vt. vivify
ප්රාණවත් කිරීම
1. n. animation
2. n. vitalization
ප්රාණවත් නැති
ප්රාණවත් බව
ප්රාණවත් වෙනවා
vti. quicken
ප්රාණවත්කම
ප්රාණවත්බව
ප්රාණවත්භාවය
ප්රාණවත්ව තිබෙනවා
vt. live