ප්රාණකාරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මෙලොව ජීවත් ව සිටි පුද්ගලයාට මිය යෑමෙන් පසු ව්යවහාර වන නාමය ; මළ පුද්ගලයා ; මියගිය තැනැත්තා.
2. තොවිල් ආදියේ දී ආතුරයාට ව්යවහාර නාමය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. person