සාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සාරවත් කොටස ; සමෘද්ධිමත් හරිය.
2. පිඬුකර ගත් අර්ථය ; හරය ; සාරාංශය ; වටිනා, ප්‍රයෝජනවත් කොටස.
3. ධනය ; වස්තුව.
4. බලය ; ශක්තිය.
5. ගුණයෙන් හා වටිනාකමින් යුත් කොටස ; අරටුව.
6. ඕජස ; සැරව.
7. බිත්තර ආදියෙහි සාරය.
8. ජලය ; වතුර.
9. යකඩ ; ලෝහ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abridgment
2. n. abstract
3. n. core
4. n. cream
5. n. epitome
6. n. essence
7. n. extract
8. n. fat
9. n. juice
10. n. kernel
11. n. marrow
12. n. pith
13. n. precis
14. n. quiddity
15. n. sap
16. n. spirit
17. stock
18. n. substance
19. n. summary
20. Aes. essential oil