fat

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Aes. ඝන
2. a. තඩි
3. a. තර
4. a. තරබාරු
5. a. තූල
6. n. තෙල
7. a. තෙල් සහිත
8. a. ථුල්ල
9. a. පීවර
10. a. පුෂ්ටිමත්
11. a. මහත
12. a. මාංසල
13. n. මේද
14. Med. මේදය
15. n. මේදස්
16. a. ලාහ උපදින
17. a. ස්ථූල
18. n. ස්ථූලත්වය
19. n. සාරය
20. a. සාරවත්