මේද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ප්රධාන ආහාර ද්රව්ය කොටස් තුනෙන් එකක් ; උසස් මේද අම්ලවල ග්ලිසරයිඩවලින් සමන්විත ස්වාභාවික ව පවතින ද්රව්ය ශ්රේණියෙහි එකක් ; තෙල්.