ථුල්ල

thulla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මහත; තර; ස්ථූල.
2. වි. බලවත්; බැරෑරුම්; භාරධූර; බරපතළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මහත (පා. ථුල්ල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඝන වූ; තර වූ; බරපතළ වූ; වැඩී මහත් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පිරුණු, මහත්, සම්පූර්‍ණ. (පි. 312)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fat
2. a. huge

Digital Pāḷi Dictionary