බුද්ධදත්ත පාලි අකාරාදිය – 313

ථී

ඉ. ස්ත්‍රිය.

ථීන

න. මැලි බව; ශරීර දුර්වලත්වය; සිතේ දුර්වල බව.

ථීරජ

පු. න. ස්ත්‍රීන්ගේ ඔසප් වීම.

ථුත

3. ස්තුති කරන ලද; ස්තුතිය.

ථුති

ඉ. ස්තුතිය.

ථුතිපාඨක

3. තුති ගී කියන්නා.

ථුනන්ත

3. කෙඳිරි ගාමින්; තතනමින්.

ථුනාති

(ථු+නා) කෙඳිරිගායි; තතනයි.

ථුල්ල

3. ඝන වූ; තර වූ; බරපතළ වූ; වැඩී මහත් වූ.

ථුල්ලකුමාරි

ඉ. විවාහයට නො ගොස් වැඩුණු තරුණිය.

ථුල්ලච්චය

න. බරපතළ වරද; භික්ෂූන්ගේ ඇතට නමකි.

ථුල්ලඵුසිතක

3. ලොකු වැහි බින්දු ඇති.

ථුල්ලසරීර

3. තර වූ ශරීර ඇති; ස්ථූල ශරීර ඇති.

ථුස

පු. දහය්යා; ධාන්‍ය පොතු.

ථුසග්ගි

පු. දහය්යා ගින්න.

ථුසපච්ඡි

ඉ. දහය්යා දමන පැස හෝකූඩය.

ථුසොදක

න. කාඩි; නොයෙක් ද්‍රව්‍ය දමා පැසවා ගත් වතුරක්; විනාකිරි.

ථූණ

ඉ. කණුව; යාග පිණිස සිට වූ කණුව; පු. ථූණා.

ථූප

පු. චෛත්‍යය; ස්තූපය.

ථූපාරහ

3. ස්තූපයක් පිහිටවනු ලැබීමට සුදුසු වූ පුද්ගලයා.

ථූපිකා

ඉ. කොත; ගොඩක මුදුන; මුදුන.

ථූපීකත

3. ගොඩ ගැසූ; මුදුනක් සිටින සේ තැබූ.

ථූල

3. තර වූ; දළ වූ; දැඩි වූ; වැඩී මහත් වූ.

ථූලසාටක

පු. න. දළ රෙද්ද.