ථූප
thūpa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. චෛත්යය; ස්තූපය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. සමුස්සයෙ, උසස් කිරීමෙහි, ථූපෙති ථූපයති, ඔසවයි, උස්සයි, රැස් කරයි.
පු. සෑය, චෛත්යය, ප්රතිෂ්ඨාව. (පි. 312)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- thūpa masc pagoda; stupa; burial mound