සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 499
ථුල්ලච්චය
පු. මහවැරැද්ද, මහාපරාධය, එනම් ඇවත. (පි. 312)
ථුල්ලඵුසිතක
න. මහාදිය බින්දු. (පි. 312)
ථුස
පු. වීපොතු, දහයියා, තොස. (පි. 312)
ථුසපිණ්ඩ
පු. බොල්මැටිපිඬු. (පි. 312)
ථුසොදක
න. කාඩි. (පි. 312)
ථුළ
√ භු. සංවරණෙ, සංවරණයෙහි, ථුළති, සංවරණය කරයි. (පි. 312)
ථූණ
පු. ඉ. ටැබ, කම්බ කනුව. (පි. 312)
ථූණිකා
ඉ. ණිණකාව, කැණිය. (පි. 312)
ථූණිර
න. වහලේ ඉහළ තුන් හුලස් කොටස. (පි. 312)
ථූප
√ චු. සමුස්සයෙ, උසස් කිරීමෙහි, ථූපෙති ථූපයති, ඔසවයි, උස්සයි, රැස් කරයි.
පු. සෑය, චෛත්‍යය, ප්‍රතිෂ්ඨාව. (පි. 312)
ථූපික
පු. කොත, කොතක්මෙන් කළ. (පි. 312)
ථූල
√ චු. වඩ්ඪනෙ, වැඩීමෙහි, ථූලෙති ථූලයති, වඩයි, ස්ථූල කරයි.
√ භු. ආකස්සනෙ, අකෘස කිරීමෙහි, ථූලති, කෙට්ටු නොකරයි, කෘශ නොකරයි.
පු. ස්ථූල, මහත්, ජඩ. (පි. 312)
ථූලතා
ඉ. ස්ථූලභාවය, මහත් බව. (පි. 312)
ථූලසරීර
පු. ස්ථූල සරීරය, වැඩී මහත්ව ගිය ශරීරය. (පි. 312)
ථෙ
√ භු. සද්ද සඞ්ඝෙනෙසු. ශබ්දයෙහි රැස් කිරීමෙහි, ථායති, ථියති, ශබ්දකරයි, රැස් කරයි. (පි. 313)
ථෙත
පු. ස්ථිර, ශක්තිමත්. (පි. 313)
ථෙන
√ චු. චොරියෙ, සොරබැව්හි, ථෙනයති ථොනයති සොරකම් කරයි.
න. සොරකම, චෞරක්රියාව. (පි. 313)
ථෙනක
පු. සොරා, සොරකම් කරන්නා. (පි. 313)
ථෙනෙති
ක්‍රි. (ථෙන+ණෙ+ති) සොරකම් කරයි. ථෙන බලනු. (පි. 313)
ථෙය්‍ය
ඉ. සොරකම, ස්ථූල. (පි. 313)
ථෙය්‍යසංවාසක
පු. සොරෙන් සංවාසය අඟවන්නා, බොරුවට ශ්‍රමණ භාවය පෙන්වන්නා. (පි. 313)
ථෙර
පු. ස්ථවිර, මහලු, උපසම්පදාවෙන් දස වස් පිරුණු භික්ෂුව. (පි. 313)
ථෙරිකා
ඉ. ස්ථවිරය, මහලුභික්ෂුණිය. (පි. 313)
ථෙරී
ඉ. ස්ථවිරී, දස වයස් ගිය භික්ෂුණිය. (පි. 313)