සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 500
ථෙව
පු. දියබින්දු, දියබිඳු. (පි. 313)
ථෙවක
න. දිය පෙරහන, පෙරහන්කඩය. (පි. 313)
ථොක
ති. ස්වල්ප, ටික, මදදෙය. (පි. 313)
ථොකක
ති. ථොක, මඳදෙය. (පි. 313)
ථොම
√ චු. පසංසායං, පැසසීමෙහි, ථොමෙති ථොමයති, පසසයි. (පි. 313)
ථොමන
න. ප්රසංසාව, පැසසීම, ගුණවර්ණනාව. (පි. 313)
ථොමිත
ති. ප්රසංසාකරන ලද, පසසන ලද, තුතිකළ. (පි. 313)
ථොමෙති
ක්රි. (ථොම+ණෙ+ති) පසසයි, ස්තුති කරයි. (පි. 313)
දංස
√ භු. චූ - දංසනෙ, දෂ්ට කිරීමෙහි, දංසති, දංසයති, ඩසියි, දෂට කරයි.
√ භු. චූ - දිත්තිදස්සනෙ, දීප්තියෙහි දැකීමෙහි, දංසති = විදංසති, දංසෙති, දංසයති, බබළයි, දකියි.
√ භු. දංසනෙ, ඩැසීමෙහි, දෂ්ටකිරීමෙහි, දංසයති, ඩසියි.
√ චු. දංසනෙ, ඩැසීමෙහි, දංසෙති, දංසති, ඩසියි. (පි. 313)
දංසක
ඩැහැගන්නා, දෂ්ටකරන්නා. (පි. 314)
දංසති
ක්රි. (දංස+ති) බසියි, දංස බලනු. (පි. 314)
දංසන
න. සන්නාහය. (පි. 314)
දංසිත
පු. සනස්නාහ සන්නද්ධයා. (පි. 314)
දක
න. ජලය. (පි. 314)
දකනච්ඡද
පු. දන්තාවරණය, තොල්, ඔෂ්ඨය. (පි. 316)
දකසීතලික
න. හෙල්මැලි, කලහැර. (පි. 314)
දක්ඛ
√ භු. හිංසාගමනෙසු, හිංසාවෙහි, ගමනෙහි, පීඩාකරයි, යෙයි.
√ භු. වුද්ධිසීඝත්ථෙසු, වැඩීමෙහි, ශිඝ්රාර්ථයෙහි, දක්ඛති, වැඩෙයි, ශීඝ්රවෙයි.
ති. දක්ෂ, සමර්ථ, පොහොසත්. (පි. 313)
දක්ඛතා
ඉ. දක්ෂබව, සමර්ථ බව. (පි. 313)
දක්ඛති
ක්රි. (දක්ඛ √ භු. හිංසාගමනෙසු හිංසා ගමන්හි +ති) හිංසාකරයි, ගමන්කරයි. (පි. 313)
දක්ඛා
ඉ. මුද්දික, මුද්දිරප්පලන්. (පි. 313)
දක්ඛි
පු. දක්ඛයාගේ පුතා, දක්ෂයා. (පි. 313)
දක්ඛිණ
පු. දකුණ, දකුණු භාගය, දකුණු පැත්ත.
ඉ. දකුණුදිසාව, සත්කාරසහිතව දෙන දානය. චීවරාදි සිවු පසය. (පි. 313)
දක්ඛිණග්ගි
පු. එනම් ගින්න, සිල්වත් මහණ බමුණෝ, ඔව්හු ගිනි ලෙසින් සැලකිය යුත්තාහුය. (පි. 313)
දක්ඛිණපථ
පු. දකුණු දිග. (පි. 313)