දක්ඛ

dakkha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දක්ෂ; බුහුටි වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. හිංසාගමනෙසු, හිංසාවෙහි, ගමනෙහි, පීඩාකරයි, යෙයි.
√ භු. වුද්ධිසීඝත්ථෙසු, වැඩීමෙහි, ශිඝ්‍රාර්‍ථයෙහි, දක්ඛති, වැඩෙයි, ශීඝ්‍රවෙයි.
ති. දක්ෂ, සමර්‍ථ, පොහොසත්. (පි. 313)

Digital Pāḷi Dictionary