බුද්ධදත්ත පාලි අකාරාදිය – 315

ථොමෙන්ත

3. ස්තුති කරන; ස්තුති කරමින්.

ද

3. දෙන්නාවූ අර්ථය යෙදේ.

දක

න. ජලය.

දකරක්ඛස

පු. දිය රකුසා.

දක්ඛ

3. දක්ෂ; බුහුටි වූ.

දක්ඛක

පු. දකින්නා.

දක්ඛතා

ඉ. දක්ෂ බව.

දක්ඛිණ

3. දකුණට අයත්; දකුණෙහි වූ.

දක්ඛිණක්ඛ

න. දකුණු අකු ධාතුව; දකුණු උරහිස් ඇටය.

දක්ඛිණදාඨා

ඉ. දකුණු උල්දත; දකුණු දළදාව.

දක්ඛිණදිසා

ඉ. දකුණු දිශාව.

දක්ඛිණදෙස

පු. දකුණු රට.

දක්ඛිණා

ඉ. දකුණු දිශාව; දානය; පරිත්‍යාගය; පූජාව.

දක්ඛිණාපථ

පු. ඉන්දි‍යාවේ ඩැකාන් යැයි කියනු ලබන ප්‍රාදේශය; දකුණු දෙසට යන මග.

දක්ඛිණායන

න. හිරුගේ මධ්‍ය රේඛාවෙන් දකුණේ ගමන.

දක්ඛිණාරහ

3. දන් ලැබීමට යෝග්‍ය; පූජාර්හ වූ.

දක්ඛිණාවට්ට

3. දකුණට කැරකී ගිය.

දක්ඛිණාවත්ත

3. දකුණට කැරකී ගිය.

දක්ඛිණාවිසුද්ධි

ඉ. පරිත්‍යාගයේ පිරිසිදු කම.

දක්ඛිණෙය්‍ය

3. පරිත්‍යාග ලැබීමට සුදුසු; පිදීමට යෝග්‍ය.

දක්ඛිණෙය්‍යතා

ඉ. දක්ෂිණාර්හ බව.

දක්ඛිණොදක

න. පරිත්‍යාග කිරීම සඳහා වත් කරන ජලය.

දක්ඛිති

(දිස+අ) දකී.

දක්ඛී

3. දකින්නා.